|
අනු අංකය |
සේවාව |
සපුරාලිය යුතු අවශ්‍යතා |
උපරිම කාලය |
|
01 |
පදිංචි සහතික නිකුත් කිරීම |
|
විනාඩි 05 |
|
02 |
වටිනාකම් සහතික නිකුත් කිරීම |
|
පැය 01 |
|
03 |
ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 05 |
|
04 |
ආදායම් සහතික නිකුත් කිරිම |
|
විනාඩි 15 |
|
05 |
විදේශ ගමන් බලපත්‍ර අයඳුම්පත් නිකුත් කිරීම |
|
විනාඩි 03 |
|
06 |
උප්පැන්න/මරණ/ විවාහ සහකිත නිකුත් කිරිම |
|
විනාඩි 10 |
|
07 |
උප්පැන්න/මරණ/ විවාහ සහකිත සංශෝධනය කිරිම |
|
පැය 01 |
|
08 |
විවාහයක් ලියාපදිංචි කිරිම |
|
විනාඩි 30 |
|
09 |
තක්සේරු සහතිකයක් නිකුත් කිරිම |
|
විනාඩි 30 |
|
10 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
|
සති 02 |
|
11 |
විදුලි ඉල්ලීම් නිර්දේශ කිරීම |
|
විනාඩි 02 |
|
12 |
විදුලි විරෝධතා වලට විසඳුම් ලබාදීම |
|
සති 04 |
|
13 |
සතුන් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 30 |
|
14 |
මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 45 |
|
15 |
දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම |
|
සති 05 |
|
16 |
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
|
සති 02 |
|
17 |
තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගැනීම |
|
සති 02 |
|
18 |
එක් දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් අයඳුම්පත් නිර්දේශ කර පු.ලි.කොමසාරිස් වෙත යැවීම |
|
විනාඩි 10 |
|
19 |
සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ජාතික හැඳුනුම්පත් අයඳුම්පත් නිර්දේශ කර පු.ලි.කොමසාරිස් වෙත යැවීම |
|
දින 03 |
|
20 |
අනුමත වු පසු භුක්ති විදින ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම |
|
දින 01 |
|
21 |
ඉඩම් දීමනා පත්‍ර මත ණය මුදල් ලබා ගැනීමට උකසට තැබීමට අවසර දීම |
|
විනාඩි 30 |
|
22 |
ගල් වැලි බස් බලපත්‍ර නිකුත් කිරීම |
|
දින 03 |
|
23 |
රජයේ ඉඩම් සදහා වාර්ෂික බදු බලපත්‍ර නිකුත් කිරිම |
|
දින 02 |
|
24 |
අනියම් සහනාධාර නිර්දේශ කිරීම |
|
දින 05 |
|
25 |
මහජන ආධාර අනුමත කිරිම |
|
දින 04 |
|
26 |
වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම |
|
දින 03 |
|
27 |
වැඩිහිටි ජිවනාධාර ගෙවිම් (ප්‍රතිපාදන ඇත්නම්) |
|
දින 05 |
|
28 |
පෝෂණ මුද්දර නිකුති කිරීම |
|
විනාඩි 15 |
|
29 |
සමාජ සංවර්ධන පදනමෙන් ගෙවන සහනාධාර |
|
දින 04 |
|
30 |
ස්වේචිඡා සංවිධාන ලියාපදිංචිය |
|
දින 05 |
|
31 |
විදේශ ගතවන කාන්තාවන්ගේ පවුල් පසුබිම වාර්තා නිර්දේශ කිරීම |
|
සති 02 |
|
32 |
විශ්‍රාමිකයන් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 30 |
|
33 |
විශ්‍රාමිකයින් සදහා වැටුප් වාර්තා නිකුත් කිරීම |
|
විනාඩි 15 |
|
34 |
සමෘද්ධි සමාජ ආරක්ෂණ ගෙවිම් (ප්‍රතිලාභ ඇත්නම්) |
|
දින 03 |
|
35 |
අනිවාර්ය ඉතිරිකිරිමේ මුදල් නිදහස් කිරීමට අනුමැතිය දීම |
|
දින 01 |















