සංවර්ධන යෝජනා  -2026


153-දොරපේ

ගොඩේගෙවත්ත මාර්ගය කාණු පද්ධතිය සමඟ 600M පමණ ප්‍රමාණයක් තාර යොදා සංවර්ධනය කිරීම
මීපේ කඩේ මංසන්ධියේ සිට පන්සල පාර ඇතුළුව කනත්තවත්ත මාර්ගය ( කාණු පද්ධතිය සහිතව ) කොන්ක්‍රීට් කිරිම
සෝමාරාම මාවතේ ප්‍රතිසංස්කරණය කල යුතු තැන් සහ කාණු පද්ධතිය සකස් කිරිම .
අමුකොටුකන්ද මාර්ගයේ ඉතිරි කොටස ( බෝක්කු සහ කාණු පද්ධතිය ඇතුළුව ) කොන්ක්‍රීට් කිරීම.
තන්ත්‍රිරිගෙ වත්ත හරහා රදලියගෙ වත්ත පාර 75M කොන්ක්‍රීට් කිරීම
දෙල්ගහකොරටුව කෘෂි මාවත 75 M කොන්ක්‍රීට් කිරිම.
දොරපේ පාසල් ක්‍රීඩාංගය පාර (පැති බැම්ම සහිත ) කොන්ක්‍රීට් කිරීම
හෙනහුංගොඩ මාර්ගයේ (පැතිබැම්ම සහිතව )කොන්ක්‍රීට් කිරීම.
දොරපෙ මහජන බැංකුව අසල සිට සණස බැංකුව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
සරත් ලී බඩු වෙළඳසැල අසලින් ඇති මාර්ග 50M කොන්ක්‍රීට් කිරීම
මාර්ගයේ අවසානය කොන්ක්‍රීට් රීම ( පැතිබැම්ම සහිතව සහ කාණු පද්ධතිය සහිතව සැකසීම.)
දොරපේ 1 අමුණ ට අදාළ වන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
බෝගහගොඩ යායේ ට්‍රැක්ටර් පැන්නුම් දෙක සකස් කිරීම
බෝගහගොඩ පොලිස් මුරපොළ හරහා චීන තොට යාය දක්වා ඇළ මාර්ගය ප්‍රතිසංස් කරණය කිරීම.
වලකුඹුරේ සිට හෙනහුංගොඩ යාය දක්වා ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
පුරන් කුඹුරු සංවර්ධනය සහ ඌණ උපයෝජන යෝජන ඉඩම් සංවර්ධනය කිරීම.
ඉදිගස්දෙනිය සිට චීන තොට යාය දක්වා ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
නිලසෙවන ප්‍රජා ශාලාව ඉදිකිරීම
පෙරපාසල් වහලය , දොරවල් හා වැසිකිලි පද්ධතිය නවීකරණය සහ කබඩ් ලබාදීම.
දහම් පාසල් ශාලාව සහ පුස්තකාලය සඳහා වහලය , දොරවල් හා දැල්ගසා නවීකරණය කිරීම
අකුරැස්ස මාර්ගයේ බෝගහගොඩ මංසන්ධියේ සතොස අසල ඇති බෝක්කු දෙකේ පලළ වැඩි කොට නවීකරණය කිරීම.
සති පොළ , වැසිකිලි පද්ධතියක් සමගින් සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීම
කෝවිල වත්ත ෆැක්ට්‍ර්විව් ගාඩින් මාර්ගයට අදාලව කාණු පද්ධතිය සකස් කිරීම
බෝගහගොඩ ප්‍රධාන මාර්ගයේ සහ හියාරේ මාර්ගයේ කානු පද්ධතිය සකස් කිරීම
බෝගහගොඩ සුරංග මහතාගේ නිවස අසල ඇති මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බෝක්කුව වතුර බැස යාම සඳහා සකස් කිරීම
කෘෂි කර්මාන්තයට අදාල පැල වර්ග ලබාදීම. (තේ, කුරුඳු , ගම්මිරිස්, කහ ඉඟුරු)
මාර්ග අසල කසල බඳුන් ස්ථානගත කිරීම
කාන්තා ගොවි සමිතිය සඳහා පොල්ලෙලි කපන මැෂින් 02 ක් ලබාදීම
කාන්තා සමිතිය සඳහා පලතුරු විජලන යන්ත්‍රයක් ලබා ගැනීම
මීපේ කඩේ මංසන්ධියට හා කෙතේ වත්ත පාරෙන් හියාරේ පාරට පිවිසෙන ස්ථානයට උත්තල දර්පණ සවි කිරීම
අමුකොටුකන්ද ප්‍රෙද්ශයට ජල යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීම
වසමේ විදී පහන් සවිකල යුතු ස්ථානවල වීදි පහන් සවි කිරීම
බෝගහගොඩ නගරයට ලංකා බැංකුව හා ජාතික ඉතිරිකිරීම් බැංකුවක් ( ATM) සහිතව ස්ථාපනය කිරීම
වැලිකොන්ද යාය දෙපස සුද්ධ කර ප්‍රතිසංස්කරණය කිරීම
වඩුගෙවත්ත පාර බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම.
ක්ෂුද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රම සහ ආධාර ලබාදි ස්වයං රැකියා අවස්ථාවන් ලබා දීම
අබලන් වු වහලවල් ප්‍රතිසංස් කරණය කර නිවාස සංවර්ධනය කිරීම
කාන්තා සම්තියට පොල්විජලන යන්ත්‍රයක් ලබාදීම
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් පැවැත්වීම
බෝගහගොඩ නගරයේ වෙළදකුටි ( සුදුසු ස්ථානයක්) සෑදීම
මැහුම් කර්මාන්තයේ නියුතු වු අයට අවශ්‍ය උපකරණ ලබා දීම
ගෙවතු වගාව සඳහා අවශ්‍ය බීජ කට්ටල සහ උපකරණ ලබා දීම
දොරපේ ශ්‍රී පරමානන්ද විහාරස්ථානයේ විහාර මළුව පුළුල් කිරීමට දෙපස කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා ගැනීම
මහජන බැංකුවේ මුදල් ගණුදෙනු සඳහා මුදල් කවුන්ටර් 2 ක් ඇති කිරීම

 

153ඒ - දඬුවන

බැදි පිට පාසල අසල මාර්‍ගය සංවර්‍ධනය කිරීම.
කඳන් කැටිය යාය අසල සොරොව්ව සංවර්‍ධනය කිරීම
පාසල් මාවත ඉතිරි කොටස සංවර්‍ධනය කිරීම
පුවක් ගහදෙනියක කන්ද මාර්‍ගයේ ඉතිරි කොටස සංවර්‍ධනය කිරීම
රංගොඩ පාර ඉතිරි කොටස සංවර්‍ධනය කිරීම
පුවක්ගහදෙනිය ඇළ ඉතිරි කොටස සංවර්‍ධනය කිරීම
පුවක්ගහ දෙනිය කන්ද අතුරු මාර්‍ගය සංවර්‍ධනය කිරීම
අමුකොටු කන්ද මාර්ගයේ ඉතිරි කොටස සංවර්‍ධනය කිරීම
දඬුවන යායට ට්‍රැක්ටර් පැන්නුමක් සකස් කිරීම
අමුකොටු කන්ද ජල ව්‍යාපෘතිය
උයංගොඩමුල්ල දෙවන අතුරු මාර්‍ගය සංවර්‍ධනය කිරීම
කෝඹල මාර්‍ග යේ උයන්ගොඩමුල්ල ආශ්‍රිතව බෝක්කුව සංවර්‍ධනය කිරීම
කඳන් කැටිය ඇළ ආශ්‍රිත කෘෂිවේල්ල සකස් කිරීම
විලේවත්ත මාර්‍ග යේ දඬුවන අසල පැති බැම්මක් සකස් කිරීම (ඇළ මාර්‍ගයට සමාන්තරව)
විලේවත්ත මාර්ගයට ආසන්නයේ අතුරු මාර්‍ගය සංවර්‍ධනය කිරීම
නිල සෙවන කාර්‍යාලයක් ඉදිකිරීම
කබරගල කෝඹළ මාර්ගයේ ඇලමුල්ල අසලින් ට්‍රැක්ටර් පැන්නුමක් සමඟ වේල්ල සංවර්ධනය
බටපියස්ස කන්ද ජල යෝජනා ක්‍රමය
ඉඩම් ආරවුල් නිරවුල් කර ගැනිම

 

153 බී - රංගොඩ

දඩුවන අඟුළුගහ මාර්ගයේ කානු පද්ධතිය සකස් කිරීම හා බෝක්කු යෙදීම.
රංගොඩ යටිවගුරවත්ත පැතිබැම්ම ඉතිරිකොටස කොන්ක්‍රීටි කිරීම සහ බෝක්කුව හා කාණු පද්ධතිය ඉදි කිරීම.
පුවක්කැටිය මාර්ගයේ කඩතොළුව ඇති ස්ථානයේ පැති බැම්ම ඉදි කිරීම හා පුවක් කැටිය ඇළ ප්‍රධාන ඇළ දක්වා සංවර්ධනය කරමින් ලෑලි සොරොව්වක් ඉදි කිරීම .
රංගොඩ අංක 01 අමුණේ සිට මීටර් 100 දුරින් පිහිටි කුඹුරු වලට ජලය සපයන ස්ථානයේ පැති බැම්ම පිළිසකර කිරීම,ඇළ මාර්ගය පිළිසකර කිරීම හා සිලින්ඩර් බෝක්කු යෙදීම.
වසමේ ආහාර නිෂ්පාදන , සත්ව නිෂ්පාදන හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට සුදුසු අලෙවි මධ්‍යස්ථානයක් සකස් කිරීම
පත්තිනිගෙවත්ත මාර්ගයේ පැතිබැම්ම සකස් කිරීම.
කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා දැනුම,තාක්ෂණය ,පුහුණුව, ණය ආධාර හා උපකරණ ලබාදීම.
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ රංගොඩ වසමට අයත් කොටසේ මාර්ගය දෙපස පදිංචි ප්‍රජාව වෙත පානීය ජල පහසුකම් ලබා දීම.
දොරපෙ ඇළ දෙපස ගේබියන් යෙදීම.
රංගොඩ වසමට නිල සෙවන කාර්යාලයක් සහ ප්‍රජා ශාලාවක් ඉදි කිරීම
දොරපෙ ඇළට අපද්‍රව්‍ය බැහැරකරන්නන් සඳහා (පොලීසිය,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,වාරිමාර්ග දෙපාර්තමේන්තුව)ආයතන සම්බන්ධ කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ දොරපේ ඇළ අසල එළවළු වෙළඳසැලෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමට විධිමත් ක්‍රමයක් සකසමින් වසම තුල කසල බදුන් ස්ථාපිත කිරීමට පියවර ගැනීම.
රංගොඩ වසමේ සිට ඇටමැස්ස දෙසට අරලිය ගහ වත්ත මාර්ගය,පත්තිනිගෙවත්ත මාර්ගය,අධිෂ්ඨාන මාර්ගය ,ගල්ලලවත්ත මාර්ගය ,රංගොඩ කන්ද මාර්ගය යන මාර්ග වල වීදිලාම්පු යෙදීම.
රංගොඩ කන්ඳ මාර්ගයේ අබලන් බෝක්කුව සකස් කිරීම හා මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
රංගොඩ වත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
එගොඩහවත්ත මාර්ගයේ පැතිබැම්ම යෙදීම
හිග්ගහ කොරටුව යමුනා මහත්මියගේ නිවස අසලින් ආරම්භ වන මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම සිදු කොට සංවර්ධනය කිරීම.
හිග්ගහ කොරටුුව කඩය අසල බෝක්කුව සමග දිවෙන ඇළ මාර්ගය සහ අධිෂ්ඨාන මාවත අසල කාණු පද්ධතිය වතුර බැස යන ලෙස සකස් කර දීම
අංක 02 අමුණේ සිට එන නවත ප්‍රතිසංස්කරණය කිරීම.
ඩී.වි. ප්‍රියන්ත මහතාගේ නිවස අසල මාර්ගයේ කාණු පද්ධතිය හා බෝක්කු සකස් කර දීම
මත්ද්‍රව්‍ය සඳහා යොමු වූවන් ඉන් මුදවා ගැනීම සදහා මත් නිවාරන හා උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
රංගොඩ ලසන්ත මහතාගේ දියණිය,සුනිල් ශාන්ත මහතාගේ පුතණුවන් ,චන්ද්‍රපාල මහතාගේ දියණිය,සුගතදාස මහතාගේ දියනිය සහ කේ.ඩබ්.කේ.කරෝලිස් මහතාගේ පවුල වෙනුවෙන් සහ සුසිලා පද්මිණි මහත්මිය යන පුද්ගලයින් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
රංගොඩ කෘෂි මාවත සඳහා ප්‍රවාහන බර සීමා තක්සේරු කොට එම සීමා ප්‍රදර්ශනය කිරීම
රත්මල්පෙගෙවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
ඌණ උපයෝගීතා ඉඩම් සඳහා ගම්මිරිස් ,කුරුදු පැල ලබා දීම
වසමේ ප්‍රජාව එක් රැස් කොට වර්ෂයකට දෙකක් වන පරිදි රසවින්දනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් දායකයින් සහ ප්‍රතිපාදන වෙන් කර දීම
විසිතුරු මල් වගා කරුවන්ට දැනුම,පුහුණුව ආධාර ලබා දීම

 

153 සී - වැලිකොන්ද

වැලිකොන්ද පුවක්වත්ත මාර්ගය බෝක්කු සහ කානු සහිතව සංවර්ධනය කිරීම.
චීනතොට යාය ඇළ ( පොලිස් මුර පොළ අසලින් ) පම්බානම් ඇළ දක්වා ප්‍රතිසංසකරණය කිරීම .(පුවක්වත්ත පහළ ඇනිකට් එක අසලින් ට්‍රැක්ටර් පැන්නුමක්, සොරොව්ව සමඟ කෘෂි මාවත ඉදි කිරීම සහ පුරන්කුඹුරු අසිවැද්දීම සමඟ)
නිලසෙවණ,ප්‍රජා ශාලාව , පුස්තකාලය ඉදිකිරීම
ස්වයංරැකියා උත්පාදනය තුලින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිම .ඒ යටතේ 1.රේන්ද ගෙතීමට කාන්තාවන් යොමු කිරීම( පුහුණුව සහ උපකරණ ලබාදීම.) 2. බිත්තර නිෂ්පාදකයන්ගේ ආදායම් තත්වය ඉහළ නැංවීම. 3. බතික් කර්මාන්තය , රසකැවිලි නිෂ්පාදනය , ඉදල් සෑදීම, පොල්කටු ආශ්‍රිත විසිතුරු නිෂ්පාදන ආදිය සඳහා පුහුණුව ණය පහසුකම් සහ තාක්ෂණික දැනුම ලබාදීම.4 වඩු , පෙදරේරු , විදුලි කාර්මික ආදී ක්ෂේත්‍ර වල නිරත අය සඳහා උපකරණ , ණය පහසුකම් සහ තාක්ෂණික දැනුම ලබාදීම
දහම් පාසල සඳහා ඩෙස්පුටු ලබා දීම, වසමේ ස්වේච්චජා සංවිධාන සඳහා අවශ්‍ය පුටු ලබාදීම
විහාරස්ථානයේ ධර්මශාලාවේ ඉතිරි කටයුතු නිම කිරීම.
පින්නදූව වත්ත මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරීම.( බෑවුමට මායිමි වන ඉඩම් වල සීමා එම අයිති කරැවන් විසින් මැන නීරිණය කර ගැනීමට යටත්ව)
පෙර පාසල සඳහා විදුලිය ලබා දීම.
නිවිතිපිටිගොඩ මාර්ගය පැතිබැම්ම සහිතව සංවර්ධනය කිරිම
බිබිලගොඩ යාය සිට පුවක්වත්ත චීනතොට යාය දක්වා ඇළ ප්‍රතිසංස්කරණය සහ දිය බුබුල සංවර්ධනය කිරීම
මහගොඩ දෙල්ගහවත්ත මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය.
වීදි ලාම්පු අලුතින් දැමීම
වැසිකිළි නොමැති පුද්ගලයින් සඳහා වැසිකිළි ලබාදීම.
පන්සල අසල කාණු පද්ධතිය පිළිසකර කිරීම
ඌණ උපයෝජන ඉඩම් භාවිතයට යොමු කිරීම. ඒ යටතේ (තේ , කුරුඳු , ගමිමිරිස්, ඉඟුරු ,කහ, පොල්, ආදී වගාවන් ව්‍යාප්ත කිරීම සදහා වගාකරුවන්තේට අවශ්‍ය පැළ හෝ රෝපණ ද්‍රව්‍ය ලබාදීම පැළ ලබා දීම)
නිවාස අහිමි අයට නිවාස ලබාදීම
පින්නදූව වත්ත පාර ප්‍රා දේශීය සභාව වෙත පැවරීම
මැකිලියගයවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
1.හත්නව්වවත්ත ළිද ප්‍රතිසංස්කරණ කිරීම සහ 2.ප්‍රෙද්ශයේ පානීය ජල පහසුකම් රහිත ජනතාවට ජල පහසුකම් ලබාදීමට පියවර ගැනීම
උපදේශන සේවා වැඩසටහන් පැවැත්වීම.
පාලුවත්ත 1 මාර්ගය ප්‍රතිසංස්කරණය.
ගුරුකුඹුර මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
පින්නදූව වත්ත පාරේ ශ්‍රියානි මහත්මියගේ නිවස අසලින් ඉතිරි කොටස සංවර්ධනය කිරීම
වැලිකොන්ද කනත්ත වත්ත පාර සංවර්ධනය කිරීම.
වෘත්තීය පුහුණුව සඳහා තරුණ ප්‍රජාව යොමුකිරීම. මේ සඳහා 1. දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීම. 2. NVQ අවශ්‍යතා සම්පුර්ණ කිරීමට යොමු කිරීම 3.උපාධිධාරීන් ,ඩිප්ලෝමාධාරීන් රැකියා වෙත යොමු කිරීම
දුව වත්ත කුමාරසිරි මහතාගේ නිවසට යන පාර පැතිබැම්ම , කාණු පද්ධතිය සමඟ සංවර්ධනය කිරීම.
සමන් මහතාගේ නිවසට යන පාරේ පැති බැම්ම සකස් කිරීම
DSI ආයතනය අසල K.V. සුනිල් මයාගේ නිවස අසල නවත පිළිසකර කිරීම හා පැතිබැම්ම යෙදීම.
වැලිකොන්ද මත්තෙගොඩ මාර්ගය ප්‍රතිසංස්කරණය
අනුර රෝහිත මයාගේ නිවසට යන නිවිතිපිටිගොඩ මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරීම
පාලුවත්ත-2 මාර්ගය සංවර්ධනය.
මත්උවදුර, ළමා අපචාර , ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දුරුකිරීම පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
මත්තෙගොඩ මාර්ගය දෙපස සෙවන සදහා ගස් රෝපණය කිරීම.
කසල දැමීමට බඳුන් තැබීම
පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම හා ශාලාවල වහල ප්‍රතිසංස්කරණය කිරීම

 

153 ඩී - කබරගල

 

ගොවිජන මාවත සංවර්ධනය  කිරීම (කුඹුසු  දමා පාර කොන්ක්‍රීට්  කිරීම).
බෝධිරාජ  මාවත ඉත්තගල්ගොඩ  රංජනී මහත් මියගේ  නිවස  දක්වා සංවර්ධනය  කිරීම (පාර කපා  කොන්ක්‍රීට්  කිරීම)..
හේමානන්ද  මාවත සංවර්ධනය  කිරීම. (දෙපැත්ත සුද්ද කර කාණු කපා පාරේ ඉතිරි කොටස   කොන්ක්‍රීට්  කිරිම.)
කබරගල  යායේ වම් ඉවුර  සහ දකුණු ඉවුර සංවර්ධනය  කිරීම.
ගල්පොත්ත  කන්ද පාර කපා සංවර්ධනය  කිරීම
බඩල්වනස්ස  පාර කොන්ක්‍රීට්  කිරීම.
කබරගල  උඩුමුල්ල  පාර කොන්ක්‍රීට්  කිරීම ( දඩුවන  සීමාව දක්වා)
ගල්පොත්ත කන්ද  මාර්ගය සම්පත් ස්ටොස් ලග සිට  වික්‍රමසිංහ  මහතාගේ  නිවස දක්වා කොන්ක්‍රීට්  කිරීම.
ගල්පොත්ත  කන්ද සිට උඩුමුල්ල  දක්වා නව  මාර්ගය  කපා සංවර්ධනය  කිරීම.
මාතෘ සායන භූමියේ ඇති පැති බැම්ම ඉදි කිරීම හා සංවර්ධනය  කිරීම.
හරක්ගහ  මණ්ඩිය පාර බෝක්කු යොදා කොන්ක්‍රීට්  කිරීම.
ගුණානන්ද  මාවතේ ඉතිරි කොටස කොන්ක්‍රීට්  කර සංවර්ධනය  කිරීම.
වගාවට හානි කරන වන සතුන් පාලනය සඳහා සුදුසු වැඩ පිළිවෙලක් සැකසීම
ඉදුර කන්ද ඉඩම පවරා ගෙන ප්‍රාෙද්ශිය සභා පෙර පාසල ඉදි කිරිම , නිලසෙවන ඉදිකිරීම ක්‍රීඩාපිටිය සැකසීම
බීරිගේ දෙනිය පාර ඉතිරි කොටස කොන්ක්‍රීට්  කර සංවර්ධනය කිරීම.
පාසල්  මාවත කොන්ක්‍රීට්  කර සංවර්ධනය  කිරීම.
නිමි ඇඳුම් කර්මාන්තය සඳහා මහන මැෂින් ලබාදීම.
පොල් ඉදුර වත්ත මාර්ගය  නෙල්කා මහත්මියගේ නිවස ලග සිට  කොන්ක්‍රීට්  කිරීම.
පී.ආර්.සමරසිංහ මහතාට හිමි ලොකුගේ වෙිල ඇති ඉඩම පර්.15 පවරා ගෙන ක්‍රීඩා පිටියක් සැකසීම
කබරගල පවතින ඉඩම් ගැටලු නිරාකරණය සඳහා ඉඩම් ජංගම සේවයක් පැවැත්වීම
අබලන් වී ඇති වීදී ලාම්පු නවීකරණය කර සැකසීම

 

154 - අගුළුගහ

 

සර්වෝද කන්ද ආරම්භයේ ඇති පැති බැම්ම , බෝක්කු, කාණු පද්දතිය , සමඟ සර්වෝද කන්ද පිවිසුමේ සිට කෙසෙල් දෙනිය දක්වා කඩින් කඩ ඇති මාර්ග කොටස් කොන්ක්‍රීටි දමා සංවර්ධනය කිරීම
ඇටමැස්ස ආරණ්‍ය මාර්ගය බෝක්කු කාණු පද්ධතිය සමඟ සංවර්ධනය කිරීම
සර්වෝදය කන්ද ප්‍රදේශයට ප්‍රජා ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම කිරීම.
9 කණුව කොකටියමුල්ල මාර්ගය බෝක්කුව සමඟ සංවර්ධනය කිරීම
9 කණුව අසලින් සර්වෝද කන්දට පිවිසුම් මාර්ගයේ ඇති බෝක්කුව සංවර්ධනය කිරිම සහ පද්මසිරි මහතාගේ නිවස අසල සිට ( පෝද්දදල නිවස) විජෙිසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රි දමා සංවර්ධනය කිරීම
පරගහදෙනිය මාර්ගය පැති බැම්ම සහ කාණු පද්ධතිය සමඟ දළ බෑවුම අවම කර කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
හොරගහහේන කන්ද මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරිම
පුවක් කැටිය කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
ඇටමැස්ස වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
ගල්ලලවත්ත මාර්ග පිවිසුමේ අවහිර වී ඇති බැවින් නිල්මිණි මන්ත්‍රී තුමා විසින් මායිම් ඉදි කර ඇති තාප්පයෙන් කුඩා කොටසක් ඉවත් කර දළ බෑවුම අවම කර මාර්ගයට වාහනයක් ඇතුල් කිරීමට පහසු වන පරිදි සකස් කිරීම
සර්වෝදයකන්ද බුදු පිළිමය අසල බටහිර දෙසට ඇති මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම.
සර්වෝදයකන්ද සිරිල් මහතාගේ කඩය අසළ සිට ගංගාතිලක මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය සහ සර්වෝද කන්ද වජිරා මහත්මියගේ නිවස දක්වා ඇති මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම.
සර්වෝද කන්ද , ඇටමැස්ස කන්ද , පරගහදෙනිය , කෙසෙල් දෙනිය , 9 කණුව ප්‍රධාන මාර්ගවල අත්‍යවශ්‍ය ස්ථාන සඳහා වීදී පහන් සවිකිරීම.
වැසිකිලි නොමැති පවුල් සඳහා වැසිකිලි ලබාදීම
ගොඩේවත්ත ළිඳ ඇති ලිඳ සංවර්ධනය කිරීම.
නිිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීම
පුරන් කුඹුරු අස්වැද්දීම
කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා උපකරණ ලබාදීම
ඇකේෂියා ශාකය ඉවත් කිරීම
NVQ අවශ්‍යතා සහ වෘත්තීය පුහුණුව අවශ්‍ය තරුණ තරුණියන් ඒ සඳහා යොමු කිරීම
සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු කිරීම
රජයේ ඉඩම් මැන ඔප්පු ලබාදීම
ඌණ උපයෝජන ඉඩම් වගා කිරීම සඳහා කුරුඳු , ගම්මිරිස්, ඉඟුරු , කහ , මල් යනාදී පැල වර්ග ලබාදීම සහ මුල්‍යම ආධාර ලබාදීම
නිල සෙවණ ඉදි කිරීම
උපදේශන සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
මත්උවදුර දුරුකිරීම සඳහා දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
බරවා රෝගය තුරන් කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
අඟුළුගහ තැපැල් කාර්යාලය(පැරණි) අසල සහ පන්සල අසල ඇති මාර්ග සංවර්ධන අධිකාරිය ට අයත් බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම සහ වතුර බැස යන ආකාරයට කාණූ පද්ධතිය සකස් කිරීම

 

154 - හටංගල

සුමතිරත්න මාවත ආරම්භයේ සිට දූවවත්ත දක්වා මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම
වසන්ත මහතාගේ නිවස අසල ඇති මාර්ගයේ ඉතිරි කොටස හා බෝක්කුව අලුතින් ඉදි කිරීම
හටංගල යාය වම් ඇළ සංවර්ධනය කිරීම
බීරිගේ දෙනිය හටංගල කොටසේ මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
ඇල්ල මුල්ල හරස් මාර්ගය සංවර්ධනය කිරීම
ඇල්ල මුල්ල ඇළ සංවර්ධනය කිරීම
පබෙගෙ වෙළ කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
මූනමල්ගහ නවත සකස් කිරීම
හටංගල යාය දකුණු ඇළ ඇනිකට් එකක් සහිතව සංවර්ධනය කිරීම
වසන්ත මහතාගේ නිවස ඉදිරි පිට ඇති මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
ඉඩම් නිරවුල් කිරීමේ ජංගම වැඩසටහනක් පැවැත්වීම
සුසානභූමිය මැන වෙන්කර ඉතිරි කොටසේ නිල සෙවන කාර්යාලයක් හා ක්‍රීඩා පිටියක් ඉදිකිරීම.
අධිවේගී මාර්ගය දෙපස පැල සිටුවීම
ප්‍රජාවට කුරුඳු පැල හා තේ පැල ලබාදීම
හටංගල ප්‍රජා ශාලාව අසළ මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරීම
පාසල් හැරගිය ළමුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම
ඉමදුව සිට 10 කණුව පුස්වැල්කඩ බෝගහගොඩ හරහා ගාල්ල දක්වා ලංගම(CTB) බස්රථයක් ධාවනයට එක් කිරීම
විලේවත්ත මැද ඇළ සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් ලබාදීම
මලිදුව ගෙදර මාර්ගය සංවර්ධනය කිරීම
නිවාස සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම

154 - පොල්හේන

කුන්දුප්ප කන්ද මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම.
දුව කඩේ ළඟ සිට බටකැටිය බුදු පිළිමය දක්වා කොන්ක්‍රීට් කිරීම. එයට මගදි එකතුවන තෝරගොඩ ඉතිරි මාර්ග කොටස සමග (මීටර් 500)
පොල්හේන යාය අමරසිරි මහතාගේ ෙ නිවස අසල සිට දික්කුඹුර පාර දක්වා දෙපස නවත සකස් කිරීම
පොලිස් කඩේ ලග සිට මීටර් 100 ඇළ මාර්ගය දෙපස කොන්ක්‍රීට් කිරීම.
තෝරගොඩ කොටසේ ඉන්ද්‍ර ජයතිලක මහතාගේ නිවස ලග සිට සංඝදාස මහතාගේ නිවස දක්වා මීටර් 75 ක් පමණ පැති බැම්ම සකස් කිරීම
ප්‍රිවිලේජ් පාර්ක් පිවිසුම් මාර්ගය ජයසිරි මහතාගෙ නිවස ලග සිට පුන්‍යලතා මහත්මියගේ නිවස සිට චමිල ප්‍රියදර්ශන මහතාගෙ නිවස දක්වා ඇති මාර්ග කොටස කොන්ක්‍රීට් කිරීම.
මත්තේගොඩ යායට ඇලපහල තෝරගොඩ පැත්තෙ සිට පැති බැම්ම දීර්ඝ කිරීම.( සංඝදාස මහතාගේ නිවස අසල සිට)
පොල්හේන ශ්‍රී සුදර්ශනාරාමයට විහාරස්ථානයට පිවිසෙන මාර්ගයෙ තාර කට්ටයක් දැමීම.
කැම්බල් පාර්ක් මාර්ගයෙ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම හා පාර දෙපස කාණු පද්ධතිය සකස් කිරීම.
ජීවනෝපාය සංවර්ධනය සඳහා උපකරණ ලබා දීම
මැනික් හෙට්ටුවත්ත මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
මා වී කුඹුර මාර්ගය කොන්ක්‍රීට් කිරීම
වජිර ඉඩම පාර සේනපාල මහතගේ කඩය ලග සිට ඉදිරි මාර්ගය කොන්ක්‍රීට් කිරීම
කුන්දුප්ප කන්ද සදහ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරිම.
බටකැටිය සදහා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
බොරලුකැටිය කුඹුර විලා අසල නිවාස 50 කට ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
කලුපහන සිට තෝරගොඩ දක්වා ඇති ඇල මාර්ග ප්‍රතිසංස්කරණ කිරීම
නානායක්කාර මහතාගෙ නිවස ඉදිරිපිට සිට පිලාන ගෙදර ලග දක්වා ඇති කෘෂි මාවත ප්‍රතිසංස්කරණ කිරීම
මාවි කුඹුර ඇල ප්‍රතිසංස්කරණ කිරීම
පොල්හේන යාය පහල කොටස කෘෂි වාහන ඇතුලත් කල හැකි පරිදි මාර්ගය සකස් කිරීම.(යූ.ජී.ප්‍රියන්ත මහතාගේ නිවස අසලින් )
බොරලුකැටිය බුදු පිළිමය අසල සිට මත්තෙගොඩ යාය දක්වා ඇති වාරි ඇල ප්‍රතිසංස්කරණ කිරීම
පොල්හේන යාය පහල කොටස (පොලිස් කඩය අසලින්) පියදාස මහතාගේ නිවස පිටුපස සහ ඉදිරිපස බෝක්කු දෙකට ගලා එන ජල පහර ඉක්මනින ගලා යා හැකි පරිදි සකස් කිරීම
පොල්හේන යායෙ ඉහළ කොටසේ කරුණාරත්න මහතාගෙ නිවස ඉදිරිපිට බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.
අමරසිරි මහතාගෙ නිවස ලග සිට කලුපහන දක්වා සකස් කල මාර්ගයෙ කාණු පද්ධතිය සකස් කිරීම
සිරිමාවති මහත්මියගෙ නිවස ලග සිට කුඹුර විල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
භාෂා ඉගැන්වීමේ වැඩසටහන් ගමතුළට ගෙන ඒම.(ඉංග්‍රීසි ,කොරියන්,ජපන්)
කොග්ගල ඔය මායිමෙ මී, කුඹුක් වැනි ශාක සිටුවීම.
ජය ශක්ති ක්‍රීඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ ලබා දීම
සනීපාරක්ෂක කටයුතු සදහා නිවාස පහකට වැසිකිලි ඉදි කර දීම
කැම්බල් පාර්ක් මාර්ගයේ වෙන් කර ඇති ඉඩම් කැබැල්ලේ නිල සෙවණ ඉදි කිරීම
කුරුදු හා තේ වගා කරුවන්ට පැල ලබා දීම
පන්සල අසල සිට දොරපෙගෙදර දක්වා මාර්ගයේ කාණුව පිළිසකර කිරීම
තෝරගොඩ මාර්ගයේ වත්තේ මල්ලිගෙ නිවස අසල බෝක්කුව සිලින්ඩරයක් දමා ප්‍රතිසංස්කරණ කිරීම
පත්තිනිගෙ වෙල සිට කොග්ගල ඔය දක්වා ඇල මාර්ගය සංවර්ධනය කිරීම

154 - පැලවත්ත

කුන්දුප්පකන්ද බටකැටිය මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
9 කණුව කොකටිය මුල්ලවත්ත පාර පැති බැම්ම සහිතව කොන්ක්‍රීට් කිරීම.
වවුළුගල සිට ඇති ඕකන්ද ඇළ හා ගලදොල ඇළ ඇළවේලී හා බෝක්කු යොදා ඇළ පහළ දක්වා සංවර්ධනය කිරීම
වවුළුගල බුදු මැදුර අසල සිට දෙපසට විහිදුන ඇත්තලහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
පැලවත්ත පෝදිගෙවත්ත මාර්ගයේ අවශ්‍ය ස්ථානයන් සඳහා පැති බැමි යෙදීම හා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
5 කණුව අසල ඇති කනත්තවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
පත්තිනිගෙවත්ත මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම හා කාණු පද්ධතිය සකස් කිරීම
ප්‍රජා ශාලාව පුළුල් කිරීම හා නිල සෙවනක් සකස් කිරීම
දූවවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීම
ස්වයං රැකියාලාභීන් සඳහා උපකරණ ලබා දීම
ඌන උපයෝජන ඉඩම් සංවර්ධනය කිරීම
මීගොඩවත්ත සෙක්කුපලවත්ත මාර්ගය පැතිබැම්ම යොදා කොන්ක්‍රීට් කිරීම.
අඟුළුගහ ශ්‍රි පන්ථාරාම විහාරස්ථානය සඳහා වැසිකිළි පද්ධතියක් සකස්කිරීම
අඟුළුගහ ශ්‍රි පන්ථාරාම විහාරස්ථානයේ පෙර පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය කර වහල සකස්කිරීම.
කුුරුඳු වගාකරුවන්ගේ සමිතියක් පිහිටුවා කුරුඳු තැලීමේ කටයුතු සඳහා යන්ත්‍රයක් ලබා දීම
වැසිකිළි නොමැති අඩු ආදායම්ලාභීන් සඳහා වැසිකිළි සකස් කර දීම
කුන්දුප්ප්ප ප්‍රජා ජල ව්‍යාපෘතිය සංවර්ධනය කර ජලය ලබා දීම
වගා නිෂ්පාදන අලෙවි කර ගැනීමට අලෙවිසලක් සකස් කිරීම
ඇළ පහළ සිට පත්තිනිගෙවත්ත දක්වා කෘෂි මාවතක් සකස් කිරීම
සුභසාධන සමිතිවලට උපකරණ ලබා දීම
ගෙැමිසල කුන්දුප්පකන්ද කොඩිගහකන්ද මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
පාසැල් භූමිය මැන නිරවුල් කිරීම.
ස්වයං රැකියා පුහුණු වැඩසටහන් පැවැත්වීම
කුඩා බැංකු ශාඛාවක් ස්ථාපිත කිරීම
වෘත්තීය පුහුණු ආයතන සඳහා තරුණ තරුණියන් යොමු කිරීම
පාසල් භූමිය සෝදා පාළුව වැලැක්වීම සඳහා බැමි යෙදීම.
අඟුළුගහ විද්‍යාලයේ ගොඩනැඟිලිවල තීන්ත ආලේප කිරීම
අඟුළුගහ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වේදිකාවට සිවිලිමක් සකස්කිරීම
අඟුළුගහ විද්‍යාලයට පෙරදිග තූර්ය වාදක භාණ්ඩ ලබාදීම.
අඟුළුගහ විද්‍යාලයේ පෙරදිග තූර්යවාදක කාණ්ඩායමේ ඇඳුම් සඳහා ආධාර ලබාදීම
අඟුළුගහ විද්‍යාලයේ පුස්තකාලයට පොත් ලබාදීම.
අඟුළුගහ විද්‍යාලයේ ගෘහ විද්‍යාව හා සංගීත පරිශ්‍රය පුළුල්කිරීම.
අඟුළුගහ විද්‍යාලයේ නැටුම් කාමරයේ වහල සහ ගොඩනැගිලි කිහිපයක වහල අළුත්වැඩියා කිරීම
අඟුළුගහ විද්‍යාලයට ආපනශාලාවක් ඉදිකිරීම.
9 කණුව ප්‍රෙද්ශයට බස් නැවතුම්පලක් ඉදි කිරීම
අඟුළුගහ පන්සල අසල ක්‍රීඩා පිටිය ප්‍රාෙද්ශීය සභාවට පවරා නවීකරණය කර මායිමට මී, කුඹුක් පැළ සිටුවීම හා රාත්‍රී කාලයේ ක්‍රීඩා කල හැකි වොලිබෝල් පිටියක් සකස් කිරීම
පැලවත්ත වසම තුළ අවශ්‍ය ස්ථානයන්හි වීථි පහන් යෙදීම

154 - බැදිපිට

කොන්තපෙන මුලන මාර්ගය සංවර්ධනය (කමල් ස්ටෝර්ස් සිට ගැමිසල දක්වා) 
ජයනීතා මියගේ නිව‍ෙස් සිට ඇටමැස්ස කන්ද මුලන මාර්ගය සංවර්ධනය
දෙල්ගහදූවවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
ගල්පාඩුමුල්ල මාර්ගය සංවර්ධනය
මුත්තයිවෙල මාර්ගය සංවර්ධනය
බැද්දෙගෙදර සිට කළුවලට වැටෙන මාර්ගය සංවර්ධනය
මුලන බොලොක් කන්ද මාර්ගය සංවර්ධනය කිරීම
දූවවත්ත නුගහේන් කන්ද මාර්ගය සංවර්ධනය
කොන්තපෙන ඇළ (කෘෂි වේල්ල සහිතව) ප්‍රතිසංස්කරණය
සුනිල් රාළහාමිගේ නිවස අසල මුදුන සිට සර්වෝදය කන්ද දක්වා මාර්ගය සංවර්ධනය
පහළ වත්ත ලයනල් මහතාගේ නිවසට යන මාර්ගය සංවර්ධනය
යද්දෙහිගෙවත්ත මාර්ගයේ සිට දොරන කන්ද දක්වා මාර්ගය සංවර්ධනය
කොන්තපෙන සිට චන්දන මහතාගේ නිවසට එන මාර්ගය සංවර්ධනය
නාගහමුල්ල කෘෂිවේල්ල ට්‍රැක්ටර් පැන්නුම සහිතව සංවර්ධනය
බැදදේගෙදර දිද්දෙණිය මාර්ගය පැතිබැම්ම සමග කානුව සංවර්ධනය
කණ්ඩල්දෙණිය මාර්ගය සංවර්ධනය
G.G.අශෝකා මහත්මියගෙන් නිවසට යන මාර්ගය සංවර්ධනය කිරීම
කන්දෙවත්තගොඩ අතුරු මාර්ගය සංවර්ධනය
ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම
නිල සෙවන කාර්යාලයක් ඉදි කිරීම
ළදරු පාසලක් ඉදි කිරීම
කාන්තාවන්ට ජීවනෝපාය සංවර්ධනය සඳහා පුහුණුවක් ලබාදීම
බැදිපිට වසමෙහි ඌන සංවර්ධන ඉඩම් සඳහා සුළු අපනයන බෝග වගා කටයුතු සඳහා ආධාර ලබා දීම

154 - දික්කුඹුර

කොටිගල V අදියර බොක්කුව ප්‍රතිසංස්කරණය හා II අදියරේ ගල ගාවින් එන වතුර පාර රංජිත් මහතාගේ ඉඩමේ පාර ගැට්ටෙන් කොන්ක්‍රිට් කාණුවක් ගෙන යෑම
දික්කුඹුර වසමට අයත් කුඹුරු යායේ ඇල මාර්ග සුද්ද කිරීම.
දික්කුඹුර පාසල අසල සිට පින්වත්ත පන්සල දක්වා දිවෙන වැලිවත්ත මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම
කොටිගල II වන හරස් පාර මීටර් 200 කොන්ක්‍රීට් කිරීමෙ
ඉදුවරතැන්න I අදියර පනුගල්ගොඩට වැටෙන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම (මීටර් 100)
කොටිගල II අදියර සිනමන් පාර මීටර් 500 සංවර්ධනය කිරීම
යගල සෙන්ට්‍රල්සිටි මාර්ගය මීටර් 300 සංවර්ධනය කිරීම
කොටිගල ප්‍රජාශාලාව පුළුල් කිරීම හා වැසිකිළියක් තනා ගැනීම.
ඉදුවර තැන්න Iඅදියර ගල්මෝල පහල මාර්ගය මීටර් 150ක් සංවර්ධනය කිරීම
පස්පෑල මාර්ගය මීටර් 200 සංවර්ධනය කිරීම.
දික්කුඹුර සතොස ස්ථානයේ සිට කාණු පද්ධතිය සුද්ද කිරීම.
එගොඩවත්ත පුවක්ගහමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම
කොටිගල V වන අදියර මාර්ගය සංවර්ධනය කිරීම. (අමිල මහතාගේ නිවස අසල)
පොල් අත්ත ගෙදර පාර සංවර්ධනය කිරීම
කොටිගලවත්ත ඩයලොග් කුළුණ අසල මාර්ගය මීටර් 150 කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම
විදුලි කණු සඳහා විදුලි බුබුළු ලබා ගැනීම.
දික්කුඹුර නගරය සඳහා බස්නැවතුම් පොළක් සහ වැසිකිළි පද්ධතියක් ස්ථාපිත කිරීම
ඉන්ධන පිරවුම්හලක් ස්ථාපිත කිරීම
ATM යන්ත්‍රයක් දික්කුඹුර නගරයට ලබා ගැනීම
කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම
සත්ත්ව පාලනයේ නියුතු පුද්ගලයන්ගේ ජීවනෝපාය නඟා සිටුවීමට අවශ්‍ය කටයුතු කිරීම
තේ පැල හා පොහොර ලබා ගැනීම -
මැහුම් කර්මාන්තය සඳහා අධිවේගී මැෂින් ලබා ගැනීම.-
අ.පො.ස.සා.පෙළ සහ උසස් පෙළ පාසල හැර යන සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ශ්‍රී සද්ධානන්දාරාම දහම් පාසල සඳහා ඩෙස් සහ බංකු 25ක් ලබා ගැනීම.
ශ්‍රී සද්ධානන්දාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ටයිල් කර ගැනීම
දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ අබලන් වූ වැසිකිළි පද්ධතිය පිළිසකර කර ගැනීම.
දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය අවට පැති බැම්ම ඉදි කිරීම
දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ කානු පද්ධතිය පිළිසකර කර ගැනීම
දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ලක් සකස් කර ගැනීම.
දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ එළිමහන් පන්ති කාමරයක් සකස් කර ගැනීම
දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ ආපනශාලාව අළුත්වැඩියා කර ගැනීම
දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අවට කැට ගල් ඇල්ලීම
දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ තාප්පයක් ඉදි කිරීම
දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ පන්තිකාමර සඳහා smart tv ලබා ගැනීම.

 

 

සංවර්ධන යෝජනා  -2025


153-දොරපේ

  • ගොඩේගෙවත්ත මාර්ගය තාර දැමීම (ප්‍රධාන මාර්ගයේ සිට අවසානය දක්වා)
    අමුකොටුකන්ද පාර කොන්ක්‍රිට් කිරිම

  

153ඒ - දඬුවන

  • පුවක්ගහදෙනිය කන්ද පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම(ජොස්ලින් මහතාගේ නිවස අසල සිට එච්.වී.හෙන්රි නිවස අසල දක්වා)
     

153 බී - රංගොඩ

  • රංගොඩකන්ද මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරිම

153සි - වැලිකොන්ද

  • බෝගහගොඩ සිට වැලිකොන්ද හරහා මත්තේගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම

153 ඩී - කබරගල

 
පුවක්ගහදෙනිය කන්ද පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
ගොවිජන මාවත කොන්ක්‍රීට් කිරීම(කබරගල හන්දිය සිට මාර්ගය ඉදිරියට)
ගුණතිලක මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

154 - අඟුලුගහ

  • ඇටමැස්ස කන්ද මාර්ගය කොන්ක්‍රිට් කිරිම
    සර්වෝදය කන්ද මාර්ගයේ කෙළවර කොන්ක්‍රීට් කිරීම

154 ඒ - හටංගල

  • සුමතිරත්න මාවතේ ආරම්භක කොටසින් පසු ඇති කොටස පුස්වැල්කඩ  මාර්ගය දක්වා බෝක්කු යොදා කොන්ක්‍රිට් කිරිම
     

154 බී - පොල්හේන

  • කුන්දුප්පකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම(කුන්දුප්පකන්ද මුදුනේ සිට පොල්හේන දක්වා)
     

154 සී - පැලවත්ත

  • ටැංකිය පාර කොන්ක්‍රීට් කිරීම (බුදු පිළිමය අසල සිට ටැංකිය දක්වා
    බටකැටිය පාර කොන්ක්‍රීට් පාර (ඉන්දුමතී මහත්මියගේ නිවසට හැරෙන තැන සිට පැලවත්ත වසමේ මායිම දක්වා)

154 ඩී - බැදිපිට

  • කන්දෙවත්ත ගොඩ  මාර්ගය කොන්ක්‍රිට් කිරිම
    මුලන මාර්ගය කොන්ක්‍රීට් කිරීම(ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට)
     

165 - දික්කුඹුර

  • කොටිගල දෙවන හරස් මාර්ගය කොන්ක්‍රීට් කිරීම(හර්ෂණී මහත්මියගේ නිවස අසල සිට මංගල මහතාගේ නිවස දක්වා)
    පාසල අසල සිට පිංවත්ත පන්සල දක්වා කාපට් කිරීම

165 ඒ - ඉඳුරන්නාවිල

  • ඉඳුර පාර සිට දංගෙවත්ත හන්දිය දක්වා කොන්ක්‍රීට් කිරීම
    මුංහේන පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
     

165 බී - පණුගල්ගොඩ

  • ග්‍රීන් සිටි මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
     

166 - තිත්තගල්ල නැගෙනහිර

  • හවුපේ කන්ද (මෙත්බෝ සෙවන විහාරය පිහිටි) මාර්ගය කොන්ක්‍රිට් කිරිම(ඉදිකිරීම් අවසානයේ සිට විහාරස්ථානය දක්වා)
     

166 ඒ - තිත්තගල්ල බ.

  •  
    බණ්ඩාරනායක මාවත අවශ්‍යතාවය පරිදි තාර සහ කොන්ක්‍රීට් කිරීම (මාර්ගය ආරම්භයේ සිට විල්ටින් මහතාගේ නිවස අසල දක්වා)
    කුරුසියගොඩ අතුරු මාර්ග දෙක කොන්ක්‍රීට් කිරීම (අජිත් මහතාගේ නිවස අසල සිට ඉදිරියට)

166 බී - අටානිකිත

  • පිකස්පෝන්ගම මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වා කොන්ක්‍රිට් කිරිම
    ගුරුල්ලවල පිට්ටනිය අසල සිට ඇද්දුනකැලය දක්වා කොන්ක්‍රීට් කිරීම

166 ඩී - අම්පාවිල

  • හෝමගොඩමුල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
    කුකුළකනත්තවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම(දික්කුඹුර හබරාදුව ප්‍රධාන මාර්ගය සිට නිහාල් සාන්ත මහතාගේ නිවස අසල දක්වා)

167 - කහඳ

  • ගල්ඇන්දෙනි මාර්ගය තාර දැමීම
     

167 ඒ - කහඳ අතිරේක

  • කහඳ පන්සල අසල සිට එගොඩවත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම
    දොලේ වත්ත මාර්ගය  කොන්ක්‍රිට් කිරිම(ඉහළගොඩ මාර්ගය අවසානය සිට ධනපාල මහතාගේ නිවස දස්වා)
    කහඳ හන්දිය සිට දෙකන්ද ගොඩඋඩ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

168 - හොරදුගොඩ

  • පරගහවැටිය මාර්ගය බෝක්කු දමා කොන්ක්‍රිට් කිරිම(වැලිගම ජඹුරගොඩ ප්‍රධාන මාර්ගය අසල සිට උදිත මහතාගේ නිවස අසල දක්වා)

169 - කොදගොඩ දකුණ

  • මූණදෙනි මාවත කම්මලවත්ත වේල්ල දක්වා කොන්ක්‍රීට් කිරීම(තාරමුල්ල මාරගයේ සිට උපුල් ධම්මික මහතාගේ නිවස අසල දක්වා)
    නිමල් ශාන්ත මාවත කෙලවර දොඩම්වත්ත අසල මාර්ගයේ කෙලවර තාරමුල්ල මාර්ගයට සම්බන්ධ කොටස කොන්ක්‍රිට් කිරිම
    උඳුපිටිය මීගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම(කැටගල් අතුරා ඇති ස්ථානයේ සිට තාරමුල්ල මාර්ගය දක්වා) 

169 ඒ - හෙට්ටිගොඩ

  • කනංකෙවත්ත අසල සිට කොලේවත්ත දක්වා කොන්ක්‍රීට් කිරීම
    මහරඹ පාර කොන්ක්‍රීට් කිරීම (චානුක මහතාගේ නිවස අසල සිට ප්‍රියන්ත මහතාගේ නිවස අවසානයේ ඇලි බෝක්කුව දක්වා)

170 - අන්දුගොඩ

  • අන්දුගොඩ යාය ප්‍රධාන ඇළ මාර්ගය පිළිසකර කිරීම
     මහවලව්ව මාර්ගය තාර දැමීම(දීපානි මහත්මියගේ පන්තිය අසල සිට සනත් මහතාගේ නිවස දක්වා)
    අන්නාසිවත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරිම(ප්‍රීටා මහත්මියගේ නිවස අසල සිට ජිනදාස මහතාගේ නිවස අසල දක්වා)

170 ඒ - ඇල්ලලගොඩ

  • මාපාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම(පී.ජී.චන්දිම මහතාගේ නිවස අසල සිට ජේ.ඒ.ලීලාවතී මියගේ නිවස අසල දක්වා)

171 - මලල්ගොඩපිටිය

  • පළතුරු උයන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම(ආරම්භක ස්ථානයේ සිට මී.300ක් ඉදිරියෙන් හා සමන්තිකා මහත්මියගේ නිවස අසල සිට ජයන්ත මහතාගේ නිවස අසල දක්වා)
    හෙට්ටිගමගොඩ මාර්ගයේ අවසන් කොටස (දික්කුඹුර අහංගම මාර්ගයට මුහුණලා) ඉතිරි පැතිබැම්ම සමඟපෙට්ටි බොක්කු යොදා මාර්ගය කොන්ක්‍රිට් කිරිම

171 ඒ - කෝදගොඩ නැ.

  • අද්දරවැල්ලාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම(කරුණාදාස මහතාගේ නිවස අසල සිට චාමර තිවංක නිවස දක්වා)
    බඩහැලගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම(පාලම අසල සිට යූ.ජී.ගයාන් මහතාගේ නිවස දක්වා)

171 බී - කලුගලගොඩ.

  • කදුරුවේල්ල මාර්ගයේ ඉතිරිකොටස කොන්ක්‍රිට් කිරිම
     

172 - ඉමදුව

සද්ධාතිස්ස මාවත පෙතන්ගොඩ වත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරිම(බන්දුපද්ම මහතාගේ නිවස අසල සිට පියදාස මහතාගේ නිවස අසල දක්වා)
පැලෑමුල්ලවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම(කන්ද මුදුන සිට බෝක්කුව දක්වා)
යටිපිටයවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම(වසන්ත මහතාගේ නිවස අසල සිට උදාන මහතාගේ නිවස අසල දක්වා)

172 ඒ - ඉමදුව අතිරේක

  • ජය මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම(එම්.එච්.සුනිල් මහතාගේ නිවස අසල සිට අයි.වී.ජයසේන මහතාගේ නිවස අසල දක්වා)
    පුවක්වත්ත හරස් මාර්ගය කොන්ක්‍රීට් කිරීම(ඒ.එම්.සුනිල් මහතාගේ නිවස අසල සිට රුක්මන් මහතාගේ නිවස අසල දක්වා)
    පුවක්වත්ත හරස් මාර්ගය කොන්ක්‍රීට් කිරීම(සමීර මහතාගේ නිවස අසල සිට ජයසිරි මහතාගේ නිවස අසල දක්වා)

173 - පරගොඩ

  • පරගොඩ උඩදෙනිය අක්කර 10 මාර්ගය කොන්ක්‍රීට් කිරීම
    උඩදෙනිය කන්ද සිට පිං කුඹුර දක්වා කොන්ක්‍රීට් කිරීම(රත්නසේන මහතාගේ නිවස අසල සිට බොක්කුව අසල දක්වා)
    දොඹයවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම(රංජිත් ඈපා මහතාගේ නිවස අසල සිට වසා ඇති වී මෝල දක්වා)

173 ඒ - දීගොඩ

  • උඩහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම(මාර්ගය ආරම්භක ස්ථානයේ සිට ජයරත්න මහතාගේ නිවස අසල දක්වා)
     

173 බී - දීගොඩ අතිරේක

  • ඊරියගහවත්ත කිතුල්පකන්ද මාර්ගය කොන්ක්‍රිට් කිරිම(අරවින්ද මහතාගේ නිවස අසල සිට මාර්ගය අවසානය දක්වා)
     

173 සී - වතවන

  • වතවන ගල්ගහන විල බුදුමැදුර අසලින් ඇති මාර්ගය කොන්ක්‍රිට් කිරිම
    සන්සි උයන මාර්ග පද්ධතිය කොන්ක්‍රීට් කිරීම- I අදියර(ගිහාන් අපරැක්ක මහතාගේ නිවස අසල සිට ධම්මිකා රණවීර මහත්මියගේ නිවස අසල දක්වා) 
    සන්සි උයන මාර්ග පද්ධතිය කොන්ක්‍රීට් කිරීම- II අදියර(ගිහාන් අපරැක්ක මහතාගේ නිවස අසල සිට ඩබ්.වී.සුසන්ත මහතාගේ නිවස අසල දක්වා) 
    සන්සිටි උයන මාර්ග පද්ධතිය කොන්ක්‍රීට් කිරීම- III අදියර(එම්.ජී.ප්‍රියන්ත මහතාගේ නිවස අසල සිට පුෂ්පානන්ද මහතාගේ නිවස අසල දක්වා) 

174 - කෝඹළ

  • විලගම හොරමඩුල්ල කන්ද මාර්ගය කොන්ක්‍රිට් කිරිම

174 ඒ - මායකඩුව

  • මගහේන මාර්ගය කොන්ක්‍රිට් කිරිම(ප්‍රධාන මාර්ගයේ සිට රංජි මහතාගේ නිවස අසල දක්වා)
    සමන් කඩේ කැකිල්ලවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම(දයාසිරි මහතාගේ නිවස අසල සිට ඉදිරියට)
             

174 බී - පුස්වැල්කඩ

  • අක්කර 4 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම(පුස්වැල්කඩ පාසල අසල සිට අක්කර 4 දක්වා)
    අලිකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම (ආරම්භක ස්ථානයේ සිට ඉදිරියට)

174 සී - ඉහළ කෝඹල

  • රතඹලපත මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම(රතඹලපත පෙට්ටි බෝක්කුව අසල සිට සුබසිංහ මහතාගේ නිවස අසල දක්වා)
    එරන්වැල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම(සුජීව මහතාගේ නිවස අසල සිට රෝහිත මහතාගේ නිවස  දක්වා)

174 ඩී - පි‍ටුවලහේන

  • පිටුවලහේන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම(ප්‍රධාන මාර්ගයේ රෝහණ මහතාගේ නිවස අසල සිට සිරිපාල මහතාගේ නිවස දක්වා)
     

175 - හවුපේ

  • හවුපේ විල මාර්ගය සංවර්ධනය කිරීම
    හවුපේ පහමුණ ඇළ පිළිසකර කිරීම

175 ඒ - මාවැල්ල

  • මාවැල්ල ප්‍රාථමික විදුහලේ ආරක්ෂිත වැට ඉදි කිරීම
    මුත්තෙට්ටුව කුඹුර සිට මතාඹුර කුඹුර දක්වා ප්‍රධාන නවත රොන්මඩ ඉවත් කිරීම
    කලුපහනමුල්ල පන්සල අසල මාර්ගයේ බෝක්කුව සංවර්ධනය කිරීම
    ගල්ගොඩේවත්ත සිට ගොඩඋඩ දක්වා මාර්ගය සංවර්ධනය කිරීම

175 බී - හවුපේ උතුර

  • තියඹරහේන කන්ද මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
    ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය ඉදිරිපිට අතුරු මාර්ගයේ පාලම ඉදි කිරීම හා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
    හවුපේ මහා විද්‍යාලය වටා ආරක්ෂිත වැටක් ඉදි කිරීම හා පන්ති කාමර 3 පැති බැම්ම ඉදි කිරීම
    හවුපේ මහා විද්‍යාලය පිටුපස මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

175 සී - ගොඩඋඩ මණ්ඩිය

  • ගොඩඋඩ සිට පල්ලේගේවත්ත හරහා රැකෑමුල්ල දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
    ගොඩඋඩ සිට පැඟිරිහේන දක්වා දිවෙන මාර්ගයේ ඇති කාණුව සංවර්ධනය කිරීම
    පොල්ගස් කොරටුවත්ත අසල හවුපේ මාර්ගයේ ඇති ජලය පිරී තිබෙන ස්ථානය බෝක්කු දමා ජලය වෙල් යායට හැරවීම 
    හවුපේ ඇළ මාර්ගයේ රොන්මඩ ඉවත් කර ඇළ මාර්ගයේ ජලය බැස යන ආකාරයට සකස් කිරීම

175 ඩී - ඉහළ මාවැල්ල

  • ඉහළ මාවැල්ල ප්‍රජා ශාලාව සංවර්ධනය කිරීම
    ප්‍රජා ශාලාව ඉදිරිපිට මාර්ගය ප්‍රජා ශාලාව අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
    ඉහළ මාවැල්ල නවත ප්‍රතිසංස්කණය කිරීම

                                                               

              නිම කරන ලද යෝජනා                                   


News & Events

02
දෙසැ2019
පුවත්

පුවත්

  විශේෂ රැස්වීම් දින  - 2026 විශේෂ...

31
ජූලි2019
පුවත්

පුවත්

කොළ පුරවන්නේ නැතිව උප්පැන්නයක් ගනිමුද .............. කොළ...

Scroll To Top