ආයතන අංශය
| දැක්ම |
තෘප්තිම කාර්ය මණ්ඩලයක් තුලින් ජනතාවට කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සැපයීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම |
කොට්ඨාශයේ මහජනතාවට විශිෂ්ඨ හා කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීම සදහා මනා මුල්‍ය කළමනාකරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම |
කොට්ඨාසයේ සංවර්ධන අවශ්‍යතාවන් හඳුනාගනිමින්, ආයතන සම්බන්ධීකරණය තුලින් සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරමින් ජනතාවගේ ජන දිවිය නංවාලීමට උදව් වීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| දැක්ම |
මහජන තෘප්තිය උපරිම වන අයුරින් ඉඩම් රාජකාරි ඉටු කිරිමේ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයා බවට පත්වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම |
සේවාලාභියාට අවම කාලයක් තුළ උපරිම සේවාවක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
|
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම |
විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රීය දායකත්වය ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
කොට්ඨාශයේ අඩු ආදායම්ලාභි අවාසිසහගත වැඩිහිටි, ආබාධිත, කාන්තා ඝමයින් අවද්‍රනම් සහගත ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ඔවුන් සවිබල ගැන්වීම සමාජගත කිරීම ජාතික සංවර්ධිත ප්‍රවාහයට දායක කර ගැනීම |
|
| ප්‍රධාන කාර්යයන් |
|
|















