Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
Uncategorised
අනියත දහම.............
කහ මලින් බර ඇහැළ යායක
නෙත රැඳී සිත නිවුන මොහොතක
සිහිවුනා හෙට පරව යන මල
කුමක් කරනුව එයයි ලොව්දම
පිපී රන්වන් කහ පැහැය ගෙන
පිරී දිලුනත් පන්සලේ අද
වැටී යයි එක එකින් ඒ හැම
එක මලක් හෝ නොරැඳෙනා ලෙස
පරව යන බව යටි සිතින් දැන
පරව ගිය කල වැටී පොළවට
වටහ ගන්නම් අනියතේ හැඩ
කේ.ඒ. සුමිත්‍රා මල්කාන්ති
|
අනියත දහම.............
කහ මලින් බර ඇහැළ යායක නෙත රැඳී සිත නිවුන මොහොතක සිහිවුනා හෙට පරව යන මල කුමක් කරනුව එයයි ලොව්දම පිපී රන්වන් කහ පැහැය ගෙන පිරී දිලුනත් පන්සලේ අද වැටී යයි එක එකින් ඒ හැම එක මලක් හෝ නොරැඳෙනා ලෙස පරව යන බව යටි සිතින් දැන පරව ගිය කල වැටී පොළවට වටහ ගන්නම් අනියතේ හැඩ
කේ.ඒ. සුමිත්‍රා මල්කාන්ති |
කවි පද මිණි මුතුව සුරතේ වෙලෙන විට පන්හිඳ අගින් පත් ඉරුවම පිරෙන විට හදවත පුරා නැගි සිතිවිලි ලිහෙන විට දැනෙනා සතුට අපමණ බව සිතෙයි මට ලෝ දම් එක ලෙසට හැම දන වෙත පෙන්නා බුදු බණ පද වලින් එකිනෙක පණ දුන්නා හැදුනොත් මෙවන් දෑ පිළිගෙන රුසිරු දනා මුළු ලොව එකම සිරියක් ගෙන රඟයි දිනා ගුණ දම් නිති පුරා සිත් සන්තොසින් තබා දම් අම මියුරු හඬ මුළු ලොව රුවින් තබා උස් මිටි පහතකම් පසෙකට දමා තබා සැනසෙමු ලක් අඹරෙ දිදුලන පහන තබා කෙතරම් නේක බණ ඇසුව ද රුසිරු දන මිල මුදලට ම යට වී වල් වැදුනු මන සනසා ගන්න කිසි විටෙකත් නොමැත අණ නුඹෙ සිත නුඹම අවනත කර ගනුව මැන ශ්‍රීනිකා චාන්දනී |
|
පොඩියා සෙරෙප්පු දෙකට අහක බලන සපත්තු දැමීමට හිනාවෙන හමේ පාටින් හදවත මනින ලොකුකම් වලට සලකන සල්ලි ජිවිතේම කරගත්තු සුදු එකා පට්ට උන කලු එකා යකා උන අමුතුම සමාජයක් මේක තුෂාරි පරණවිතාන |
අප්පච්චිගෙ ආදරේ. ඇස් දෙක දිහා බලාන කවදාවත් ආදරෙයි නොකීවට අත්දෙකෙන් අල්ලාගෙන කවදාවත් ලංනොවුනට හිත පුරා සැරිසරන ආදරයක් තියෙනව අප්පච්චී ලඟ ...................
ප්‍රසංගිකා විජිතානි
|
|
ජීවිතය රත්තරන් වගේ පෙනුමට සර්ව පිත්තල ලෝකයක් මේක................... හති දමාගෙන හඹා ගියත් මිරිඟුවක් බව නොතේරුනාට ලණු පොටකට ජිවිතය බාරදෙන්නට හිතුනට නිකනවත් හිතුනේ නැද්ද නුඹට පරාජයක් නැතිනම් ජයග්‍රහණයක් නැති බව.
අයි.ඩී.නිලන්ති |
සතුට .................... සතුට රඳා පවතිනුයේ හුදෙක් ඔබට ලැබෙන සෙයින් නොව්. ඔබ විසින් අනුන් හට ලබා දෙන දෙයිනි. එබැවින් සැමවිටම කිසිවක් බලාපොරොත්තු නොවී ඔබගේ සහය අනුනට ලබා දෙන්න. එවිට ඔබට සතුට හැමදාම එක ලෙස ලැබේවි. ප්‍රමිලා සුදර්ශනී |
|
උදෑසන අවදි වීමෙන් පසු ඔබේ මතකයට නැගෙන පළමු පුද්ගලයා සහ රාත්‍රියේ නින්දට ගිය පසු ඔබේ මතකයට නැගෙන අවසාන පුද්ගලයා ඔබේ සතුටෙහි හෝ කඳුලෙහි හේතුව යි............................. එම්.එල්. සී. සජීවනී
|
මගේ සුමිතුරු අඳුරු රුව මා ඉපදුනු දිනම මා සමඟ උපන් නුඹ මගේ පියවර සමඟ මාවතේ ඇවිද ගිය මගේ තනිකමේදී මා සමඟ තනි උනද මගේ මුවපිරි සිනහවේදී මා සමඟ සිනාසුන මා මිය යන දිනේ මා සමඟ මිය ඇදෙන රුව නුඹයි මගෙ සෙවනැල්ල ඩයනා චතුරංගනී
|
|
සුරකිමු පරිසරය සුරකින්න පරිසරය කියාදී දරුවන්ට ........... සොදුරු හෙට දිනක් ගැන දිරි දෙන්න පරපුරට....... රැකගන්න මිහිමඩල සිතෙහි රඳවා ගන්න....... හෙට දිනේ දිලෙන ලොව සොම්නසින් පිළිගන්න ............ ප්‍රසංගිකා විජිතානි
|
පියාඹන්නට නොහැකිනම්, දුනවන්න දුවන්නට නොහැකිනම්, ඇවිඳින්න අවිඳින්නට නොහැකිනම්, බඩගාන්න ඔබ මින් කුමක් කලත් ඉදිරියට පමණක් යායුතු බව මතක තබා ගන්න
එච්.ජී. පද්මිණී |
|
“ආඩම්බරකම, ආත්මගරුත්වය හෝ මමත්වය යන දෙයාකාරයෙන් ම ඇතිවන්නට පුළුවන. සැබැවින් ම ආඩම්බර වන්නට නම් ඔබ තෝරාගත යුත්තේ ආත්මගරුත්වයයි..” කේ.ඩී.සුබසිංහ |
පළපුරුද්ද හා සේවා කාලය පළපුරුද්ද යනු , කෙනෙකු සේවය කල අවුරුදු ගණන නොවේ.පළපුරුද්ද යනු විශිෂ්ඨ ප්‍රතිඵල බිහි කිරීමට ඇති හැකියාවයි.ඇතමෙක් පළපුරුද්ද ලබා ගැනීමට බොහෝ කාලයක් වැඩ කරන අතර ,තවත් අයෙක් ඉතා කුඩා කාලයකදී පළපුරුද්ද ලබා ගනී.ඒ දෙදෙනාම අවසානයේ සමාන වේ.පළපුරුද්ද මැනිය හැක්කේ සේවා කාලය නොව කෙනෙකුගේ ඵලදායීතාවයෙනි |
|
ගුවන් ගැබ සිසාරා නැගුනි කළු වලාවක් හමා ආ මදනලට හසුවිය ඒ පියාපත් වලාවෙන් නැගි කඳුළු කැට කඩා හැළුනිය මිහි මතට දෙවියන් යදිනමින් සිටියද නොබැලුවේ මැයි මා දෙස අනේ මට හෙවනක් නොමැති බව නුඹ නොදන්නේ මැයි පෙර කල අකුසලකි මෙය මා ගැන කිසිවකුත් නොබලන්නේ අනේ මට බඩගිනියි... ඇහෙන්නෑ කාටවත් සීතලයි අම්මෙ මට කෝ ඇයත් නෑ වගෙයි අම්මා මා කොයි ගියේ... නොදනිමිය දෙවියනේ මගෙ පුංචි අතු ගෙපැල කඩා වැටිලා අනේ.... තනිවෙලා මං අනේ..කව්රුත්ම නෑ වගේ
ශ්‍රීනිකා චාන්දනී |
ඔබේ රුධිරය මගේ රුධිරය මැවූ තවත් එක් විශ්මයක් අදහගනු බෑ ඒත් ඇත්තකි කළා අපි සංග්‍රාමයක් කුසේ දැඟලූ පුංචි සෛලය කෙරුවෙමු රන් රූපයක් හිතේ දහසක් පැතුම් පුරවා මැවුයෙමු එක් ජීවයක් විශ්වයේ සුව එකට කැටිවී ගැහෙයි තව එක් හදවතක් ඒ හද අප සතු බව දැනීලා නැගෙයි සිත උද්දාමයක් පියෙන් පිය අලු ගසා හිනැහෙන ප්‍රාණසම එක් ළදැල්ලක් අපේ සෙනෙහේ ජලය වත්කර කරන්නෙමු ඔබ මහ ගසක් රඳා නොගනිමු තටු ද දෙන්නෙමු ඉඟිල යන්නට මහ දුරක් එක් පුතෙක් නොව එක දුවෙක් නොව තනන්නෙමු අප ලෝකයක්. |
|
ඔබ හෙට මියයාවී යයි සිතා ජිවත් වන්න ඔබ සදාකාලිකව ජීවත්වේ යැයි සිතා ඉගෙන ගන්න |
ඔබට කිසිදා අතීතය මිලදී ගන්නට නොහැකිය. ඒ නිසා ඔබ කළ යුත්තේ වර්තමානය දිනා ගැනීමයි. |
|
සොදුරු හුදකලාව සඳ මඩළ නුඹයි දේවී මට එළිය පතුරනා ................ මතකද අපේ විමානේ සා පුටවු සැතපුනා ................ සා පැටවු ලොකු මහත්වී සුර මැඳුරු මතුවුණා ............. මතකද එදා අපේ පැල කඳුලැලින් බොඳවුණා .......... රන් කාසි පහස විඳ විඳ මවි සෙනෙහෙ නොහඳුනා දරුවො දුවති සතුට කහවණු අතර සැඟවුණා ........... ගත සවිය සිඳී වැහැරුණා මේ දිවියෙ තුලතුනා ඉවසන්න මගෙ දේවී අප දෙදෙන තනිවුණා ........... දයානන්ද කේ. ලියනගේ |
සිත ලග තනියට නිලුපුල් නෙත ලග සිහිනෙට නිල් මිණි පාටට රත් පැහැ රත්මල්. තුන්යම දකිනා මායා ඡායා දකිනා සිහිනෙට සිහිවෙති
|
|
යථාර්තය දෙනෙත් නොසගවා සියල්ල තිබෙන්නැති ළමයි හදන්නැති තේරුම් ගන්නැති
|
දුක් කරදර පපුවෙ දරන් වත්කම් පමණයි දරුවන් |
| ggggg |
பக்கம் 1 / 2





















ck Next Poster
