land

 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන වෙන් කිරීම මත ඉඩම් කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන  2018/04/24  දින  දකුණු පළාත් ඉඩම් කොමසාරිස්  ටී.ජී. සරත් කුමාර මහතාගේ සම්පත්දායකත්වයෙන් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ගාම නිලධාරින්හට රාජකාරි ඉටු කිරීමේදී  මුහුණ දීමට සිදුවන ගැටළු හා ආකෘති පත්‍ර නිවැරදිව ලබා දීම, ගාස්තු අයකිරීම් සම්බන්ධව නිලධාරින් දැනවත් කරන ලදී.

News & Events

15
Aug2018
මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය

මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ මුල් ළමාවිය...

11
Jul2018

Divisional Agriculture Committee Meeting

Divisional Agriculture Committee Meeting 17th  August  2018...

Scroll To Top