prositive

 

 

 

 

 

 

2018/04/06  දින  ධනාත්මක ආකල්ප හා යහපාලනය පිළිබඳ පුහුණු වැඩසටහන  සද්ධා මංගල මහතාගේ සම්පත්දායකත්වයෙන්    කාර්යාල නිලධාරින්ට හා ක්ෂේත්‍ර නිලධාරින්ට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීයය ශ්‍රවනාගාරයේදී  පවත්වන ලදී. වක්වැල්ල කළමණාකරන හා සංවර්ධන පුහුණු  ආයතනය  මෙම වැඩසටහනේ සියලුම වියදම් දරන ලද අතර, නිලධාරින්ගේ රාජකාරියට ඇති ලැඳියාව හා රාජ්‍ය සේවයේ නියැලීය යුතු ආකාරය පිළිබඳ ඉතා පැහැදිලි දේශනයක් සිදු කරන ලදී.

 

News & Events

11
ජූලි2018

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීම

ප්‍රාදේශීය  කෘෂිකර්ම කමිටු රැස්වීම  2018  ඔක්තෝබර් මස...

06
ජූලි2018

ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම

ප්‍රාදේශීය  සම්බන්ධිකරණ කමිටු රැස්වීම  2018/10/15  දින ප.ව. 2.30...

Scroll To Top